saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Business - timelapse 7730 hours ago

LATEST

සංගාගේ කැමැත්ත ජැෆ්නා ස්ටැන්ලියන්ටද?

calendar_today 2020 නොවැ 25 - 09:00 remove_red_eye - 1595  

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන එල්.පී.එල් තරඟාවලිය හෙටින් ආරම්භ වන අතර හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තරඟාවලිය​ට සුබ පැතුම් එක් කර තිබිණි.

අලුත් මාලිංග කිලිනොච්චියෙන් සොයා ගනී

Read More

ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්. පී. එල්. තරගාවලියේ විනිවිද බව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අද (16දා) ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය.

Read More

කොවිඩ් තිබුණා කියා ජනතාවට තම තමන්ගේ දෛනික කටයුතු වලින් ඈත් වෙලා ජීවත් වෙන්න බැහැ . සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව අද අපට ජීවත්වෙන්න සිදුවෙලා තිබෙනවා . කොවිඩ් තත්ත්වයත් සමග සමස්ත ලෝකයම විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා . එහි බලපෑම අපටත් තිබෙනවා . ඒ හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි .

Read More

කණ්ඩායම් 5න් සමන්විත වන LPL තරගාවලිය සඳහා පළමුවෙන්ම පුහුණුවීම් ආරම්භ කළ කණ්ඩායම බවට පත්වෙමින් 2020 එල්පීඑල් LPL (Lanka Premier League) තරගාවලියට පුරෝගාමී පළමු පියවර තැබූ Jaffna stallions කණ්ඩායම සිය ප්‍රථම නේවාසික පුහුණු කඳවුර සඳහා පල්ලේකැලේ බලා පිටත් විය. නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 16 දින දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එල්පීඑල් LPL (Lanka Premier League) 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සැලසුම්සහගත සහ ජයග්‍ර

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව හෙට (13දා) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරනු ලැබූ බව එහි හිමිකාරත්වය දරන සමගම විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන එල්.පී.එල්. පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් 26 වැනිදා ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු සංවිධානය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස ඇවන්ට්ගාඩ් සමාගයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පත්ව තිබේ. එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙසේ ඔහු සභාපති ලෙස පත්ව තිබේ.

Read More

නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

ඇන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මාලන්, මන්වින්දර් බිස්ලා සහ ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් මෙසේ තරගාවලියට එක්විය නොහැකි බව සඳහන් කර තිබේ.

Read More

(FactCheck) ’’2009 [sic, 2019] ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතිකය, එහෙම නැත්තං female labour force participation rate එක, සියයට 34.5 යි. පිරිමින්ගේ ඒක සියයට 73යි… අපට තමයි අඩුවෙන්ම තියෙන female labour force participation rate එකක් ලෝකයෙන්ම තිබෙන්නේ.’’

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

(Full Players Draft) ඒ අනුව ක්‍රිස් ගේල්, සහීඩ් අෆ්රිඩී, ෆෆ් ඩුප්ලෙසි, ඩේවිඩ් මිලර්, කාලෙස් බ්‍රැත්වෙයිට්. සොයිබ් මලික් ඇතුළු ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම අද (19) දිනයේ පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදන්ට දැනට විනාශයට පත්ව ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන්නේ නම් ශ්‍රී ලංකා රජය ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය හිටපු අමාත්‍ය, රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

Read More

’’කෝවිඩ්-19’’ වෛරසයේ ධනාත්මක රෝගී ලක්ෂණ පෙන්නුම් කරන පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු තරුවක් වන 35 හැවිරිදි රොනාල්ඩෝ මේ වනවිට හොඳින් සිටින බවත්, ඔහු නිරෝධායන නීති අනුව සති දෙකක කාලයක් හුදකලාව කාලය ගතකරන බවත් පෘතුගාල පාපන්දු සම්මේලනය පෙරේදා (13දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

මෙහි තරග 23 මහනුවර පල්ලෙකැලේ පිටියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්, අද (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එළැඹෙන පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට බලයක් තිබේද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

Read More

ඇෆ්ගනිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් එරට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන බිෂ්මිල්ලාහ් ජාන් ශින්වාරි මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අසෝක් ඩින්ඩා දිගින් දිගටම හෙළාදැකීම හා සමච්චලයට ලක්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සිය අප්‍රසාදය පළකර ඇත. ඇතැම් ඉන්දීය ක්‍රීඩාලෝලීන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩාය‍මේ හිටපු ‍වේගපන්දු යවන්නාව හෙළාදකිද්දී උදාන ඔහුව ඇගයීමට ලක්කර තිබේ.

Read More

‘නිරෝධායන අවශ්‍යතා’ ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක කිරීමට නියමිතව තිබූ දිනය වෙනස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය අවසන් වනවිට ප්‍රබල ක්‍රීඩකයන් රැසකට තරගාවලි‍යෙන් ඉවත්වීමට සිදුවී ඇත

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් අපරාජිත කණ්ඩායම් බවට පත්වීමට යුද හමුදා, කෝල්ට්ස්, එන්.සී.සී. හා එස්.එස්.සී කණ්ඩායම් සමත්වී ඇත. ඒ තරගාවලියේ ඊයේ (29දා) නිකුත් කරන ලද නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුවය.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්/ තරඟ ඇවිදීම/ පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) තරඟ 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හී කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

Read More

හොඳ පුහුණුවක් හා කැපවීමක් ඇතිකරගෙන තමන් දිනූ ඔලිම්පික් පදක්කමට එහාගිය රන් පදක්කමක් දිනාගැනීමට අවශ්‍ය මඟ විවරකරගන්නා ලෙස ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.