saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Business - timelapse 7519 hours ago

LATEST

ඉන්දියාවට එරෙහි අවසන් සංචිතයට භානුක නම්කරයි

calendar_today 2021 ජුලි 16 - 17:05 remove_red_eye - 1084  

මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා එහි උපනායක ලෙස නම්කර තිබේ. නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයේ ඉඩක් බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්වූ භානුක රාජපක්ෂ වෙත හිමිව තිබේ.

වම් වළලුකරේ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඉන්දියාවට එරෙහි එක්දින තරගය ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ධම්මික ප්‍රසාද්ගෙන් මුරලිට විවෘත ලිපියක්..

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා සාකච්ඡාවක් ඉල්ලා දිනේෂ් චන්දිමාල් යොමුකළ ලිපියට ක්‍රිකට් ආයතනය විසින් පිළිතුරු යොමුකර තිබේ.

Read More

එංගලන්ත තරග සංචාරයේ දී ඇතිවූ උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බළධාරීන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියට සුදුසුකම් හිමිකර ගත්තේය. ඒ සඳහා මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේදී උස්බෙකිස්ථාන කණ්ඩායම තරගවට 3-0 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත් කරමිනි. එහි ලකුණු තත්වය දැක්වු‍‍‍නේ 25-23, 25-13 ක් හා 25-22 ක් ලෙසිනි. ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබූ 13 වැනි අවස්ථාව මෙයයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර ඇත.

Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ති​බේ.ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.

Read More

ජනාධිපතිවරයා හා ක්‍රිකට් බලධාරීන් සමඟ විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලුම නායකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග ආරම්භක වේලාවන් සංශෝදනය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්විමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය දින පහකින් කල්දැමීමට තිරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිහිප දෙනෙකුම කොවිඩ් ධනාත්මක විම හේතුවෙනි.

Read More

පිතිකරු සඳුන් වීරක්කොඩි මෙසේ කොවිඩ් ධනාත්මක වී ඇති අතර ඔහු කොළඹ රැදී සිටිමින් පුහුණුවීම් සිදුකර තිබේ.

Read More

කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More
LPL කල් යයි
9 07 2021 19:58:00
0 439

ජුලි මස 29 දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නොවැම්බර් මස දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන නජී.ටී. නිරෝෂන් මහතාට කොවිඩ් ධනාත්මක වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවරු වී තිබේ. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ කටයුතු කරමින් සිටින විට ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ

Read More

ඉන්දියාවට එරෙහි එක්දින සහ 20-20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩාය‌මේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට අදාළව තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

Read More

ඊයේ (4) එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීම හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වි​ය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙව​න එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.