saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Business - timelapse 6670 hours ago

LATEST

ඉන්දීය කණ්ඩායමට ලකුණු 38ක ජයක්

calendar_today 2021 ජුලි 25 - 23:32 remove_red_eye - 493  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

තෙවැනි එක්දින තරගයේ දී ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමග අද පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ජිම්නාස්ටික් ශූරි මිල්කා ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මුලික වටයේ තරගයෙන් ප්‍රසාද ලකුණු 45.798 ක් ලබා ගනිමින් 28 ස්ථානය ලෙස තරඟය නිම කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.‍

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න එහිදී වට 2-0ක් ලෙස පරාජයට පත්විය

Read More

මීටර් 100 කාන්තා සමනල ආර පිහිනුම් ඉසව්ව නියෝජය කළ ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් පළමු තේරීමේ තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූවාය.

Read More

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් වි​ය.

Read More

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග මීට සුලු මොහොතකට පෙර අවසන් වු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32 වන ස්ථානයයි.

Read More

ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමග අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ති​බේ.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

“දැන් පැනන් ඇවිත් අතනට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හිමිහිට.”

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 43.1 තුල සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් විය.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

Read More

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි. කෙසේ වෙතත් තරගාවලිය මේ වනවිටත් 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් දසුන් ශානක අද අදහස් පල කර සිටියා.

Read More

ඉන්දීය කණ්ඩායම සමග පසුගිය 20 වැනිදා කොළඹ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කර ති​​බේ. වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම 20-20 පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථාන​ය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

Read More

රසල්ට මිකීගෙන් පිළිතුරු - කණ්ඩායමක් ලෙස එකට දිනන බවත් එකට පරදින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර වූ සංවාදය ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව දෙයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි. ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More

චාමික යනු තවත් ක්‍රීඩා දෙකකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද? ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු ක්‍රීඩා තුනකින් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නියොජනය කර තිබේ.

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අ​ද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read More

ඊයේ (18) පැවැති අයි.සී.සීයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී තවත් රටවල් 3ක් ජගත් ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ගේ හා හිටපු ක්‍රිකට් නායකයින්ගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීම කල් දමා තිබේ. ඒ අනුව එම රැස්වීම ලබන දෙවනදා පස්වරු 3ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබූ බව වාර්තා වුණා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.