2021 දී මේ දක්වා රුපියල සියයට 4.9ක් අවප්‍රමාණයට
- 12 03 2021
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා රුපියල, 2021 වසර තුළදී මේ දක්වා (මාර්තු 10දා දක්වා) එක්සත් ජනපද ඩොලරටයට සාපේක්ෂව 4.9%ක් අවප්‍රමාණය වී තිබේ.
මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් එම කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල යුරෝ 1.5%ක්, ස්ටර්ලින් පවුම් 6.4%ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 4.6%ක් සහ ඉන්දියානු රුපියලට 5.3%ක් ලෙස ඒවාට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. කෙසේ වෙතත් ජපන් යෙන්වලට සාපේක්ෂව සුළු අතිප්‍රමාණය වීමක් දැකිය හැකිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
