2017 අයවැය යෝජනා සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, විශේෂ තොරතුරු ඒකකයක් හඳුන්වාදී ඇත.
ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක මගින් අයවැය සම්බන්ධව මහජනතාවට තොරතුරු ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.
ඉංග්‍රීසි / සිංහල භාෂාව
-
071 - 0242314
-
071 - 0242310
දෙමළ / ඉංග්‍රීසි භාෂාව
-
071 - 0242312
-
071 - 0242313
සිංහල භාෂාව