2017 ජුනි මාසය වනවිට විදේශ සංචිත ඩො.බි 7ට
- 25 06 2017
- 23:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්රී ලංකාවේ දළ විදේශ සංචිත 2017 ජූනි මස මැද භාගය වනවිට ඇ.ඩො.බිලියන 7.0ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2016 දෙසැම්බර් මාසය වනවිට නිල සංචිත ප්රමාණය පැවතියේ ඇ.ඩො.බිලියන 6.0ක පමණ සීමාව තුළය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
