2016 මාර්තු මසයේදී වෙළෙඳ හිඟය පුළුල් වීමත් සමග විදේශීය අංශය මධ්‍යස්ථ ක්රියාකාරීත්වයක් පෙන්වා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
2016 මාර්තු මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මෙසේ පෙන්වා දෙයි.
2016 මාර්තු මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අපයනයන ඉපැයුම අඩු වූ බවත්, ආනයන වියදමද සුළු වශයෙන් අඩු වූ බවත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, අපනයන ඉපැයුම් අඩුවිමට වඩා වැඩි අගයකින් ආනයන වියදම් අඩුවිම හේතුවෙන් 201 පළමු කාර්තුව තුළදී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු වූ බවද මහ බැංකුව පවසයි.