2016 මාසික ගෘහ ඒකක වියදම රු.54999
- 22 10 2017
- 19:55
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2016 වසරේදී ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.54,999ක් වී බවත්, 2012/13 වර්ෂයට වඩා 2016 වර්ෂයෙහි 33%ක වැඩීවීමක් පෙන්නුම් කරන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ගෘහ ඒකක වියදම ගණනය කරනු ලබන්නේ ගෘහ ඒකකයක ආහාරපාන හා ආහාරපාන නොවන ද්‍රව්‍යවල වියදම් සලකා බලමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
