සුරැකුම්පත් කොමිෂන් සභා අන්තර්ජාතික සමුළුවෙන්
- 21 09 2017
- 10:15
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
සුරැකුම්පත් හුවමාරු කොමිෂන් සභාවන් හි අන්තර්ජාතික සංවිධානයේ වර්ධනය වූ සහ නැගී එන වෙළෙඳ පොළ කමිටුවේ මහජන සමුළුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (20දා) කොළඹදී ආරම්භ විය.
මෙම සමුළුවට ලොව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නියෝජිතයන් මෙන්ම, ප්රාග්ධන වෙළෙඳ පොළ නියෝජිතයන් රැසක් සහභාගී වී සිටිති.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
