සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට උපදෙස් ලබාදෙන සම්මන්ත්‍රණයක්
- 6 07 2016
- 00:11
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ විශේෂ සම්මන්ත්‍රණයක් ජූලි මස 22 වැනිදා පෙ.ව. 8.30 සිට 4.30 දක්වා එම අයතනයේදී පැවැත්වීමට නියමිතය.
මෙදිනට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරී මහතෙකු ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණ සම්පත් දායකයන් විසින් දේශන පැවැත්වීමට නියමිත අතර, මූල්‍ය පහසුකම් ලබාගැනීම සම්බනධයෙන්ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම ආයතනය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2379859 හෝ 011-2379850 දිගුව 386 යන දුරකථන ඔස්සේ ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
