සතොස අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සංශෝධනයක්
සතොස වෙතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (02දා) සිට සංශෝධනය කර තිබේ.
ඒ අනුව, 02දා සිට සතොස සිල්ලර මිල ගණන් මෙසේය.
- සම්බා සහල් කි.ග්රෑ.01ක් රු.78/-
- නාඩු සහල් කි.ග්රෑ.01ක් 74/-
- සුදු කැකුළු සහල් කි.ග්රෑ.01ක් රු.65/-
- රතු පරිප්පු කි.ග්රෑ.01ක් රු.148/-
- ටින් මාළු ග්‍රෑම් 425ක් රු.129/-
- වියළි මිරිස් කි.ග්රෑ.01ක් රු.215/-
- හාල් මැස්සන් (තායි) කි.ග්රෑ.01ක් රු.525/-
- ලොකු ළුණු කි.ග්රෑ.01ක් රු.167/-
- අර්තපල් කි.ග්රෑ.01ක් රු.125/-
- සුදු සීන් කි.ග්රෑ.01ක් රු. 106.50
popular news
-
K.T. PERERA Monday, 04 May 2020 03:12 PM
අත්තිඩිය සතොසේ ඉහත SADHAHAN MILAVALATA SAMAHARA BANDA NETHA.
Reply : 0 0
asiri prabath Tuesday, 11 August 2020 10:39 PM
බොරු දාන්න ඒපා..මෙි ගානට ගන්න බඩු පාදුක්කෙ සතොසෙ නැ..හාල් 85 නාඩු
Reply : 9 4
චලිත කසුන් Sunday, 04 October 2020 12:27 PM
මේ බොරැ කිසිම සතොස වෙළෙඳ සැල් වලින් මේ මිලට බඩු දෙන්නෙ නැහැ ,සේවකයන්ගෙන් ඒ පිළිබඳ විමසුවම ඔවුන් දන්නෙත් නැහැ එහෙම දෙන්න කියලත් නැහැ කියනවා
Reply : 1 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


