විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ATM කාඩ්
- 18 03 2014
- 21:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
විදේශ රැකියාවල නිරත වීමට පිටත්ව යන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට තම මුදල් ගනුදෙනු පහසුකර ගැනීම සඳහා ATM කාඩ්පත් හඳුන්වාදීම පසුගියදා මාතර පැවති ජොබ් ගේට් රැකියා පොළේදී සිදු කෙරිණි.
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අවස්ථාවේදී මැදපෙරදිග සේවය සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් වෙත ATM කාඩ්පතක් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
