රේගු පරීක්ෂකවරුන් 131 දෙනකු බඳවා ගැනේ
- 15 06 2017
- 10:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත නිලධාරීන් 131 දෙනකු බඳවා ගෙන තිබේ.
මේ සඳහා ජූනි 13 වන දින රේගු මූලස්ථානයේ පැවැති පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පත්වීම් ලිපි භාරදුන් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
