www.ada.lk
2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ රන්සළු ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (09දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රදර්ශනය හා සම්මාන ප්රදානෝත්සවය ආරම්භ වූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතාද එම අවස්ථාවට සහභාගී වූහ.
popular news
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරානයේ කොන්දේසි මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd