පිටත්වීමට පැය 3කට පෙර කටුනායක එන්න -ශ්‍රීලංකන්
- 17 05 2018
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලු ගුවන් මගීන්ට පිටත්වීමේ වෙලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
අද (17දා) දහවල් 12.00 සිට නැවත දැනුම්දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවද ගුවන් සාමගම පවසයි.
ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම හේතුවෙන් මගීන්ට ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට මෙම ඉල්ලීම කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
