නේචර් ලවර්ස් රිසෝට් විවෘත කෙරේ
- 14 10 2015
- 18:53
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
හොරණ, වගවත්ත ප්රදේශයේ ඉදිකෙරුණු ,නේචර් ලවර්ස් රිසෝට්, සංචාරක හෝටලය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතින් (13) පස්වරුවේ විවෘත කෙරිණි.
පාරිසරික වටිනාකම්වලට ඉහළ අගයක් ලබා දෙමින් දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනා ගන්නා අයුරින් මෙම හෝටලය ඉදිකර තිබීම විශේෂත්වයකි.
මැති ඇමතිවරුන් පිරිසක්ද, හෝටලයේ හිමිකරු නීතිඥ රොෂාන් දෙ හිවල මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
