ගුවන් සැරිසර රූපවාහිනී වැඩසටහන හෙට 6.30ට
- 2 03 2018
- 14:25
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙහෙයවන ගුවන් සැරිසර රූපවාහිනී වාර්තාමය වැඩසටහන හෙට (03දා) සවස 6.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශනය වේ.
සිවිල් ගුවන් ක්ෂේත්රයට අදාළ සියලු අංශ පිළිබඳ කතා කරන මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම විකාශනය වන අතර, සාමාන්‍ය ජනතාවට, පාසල් දරු දැරියන්ට, තරුණ තරුණියන්ට වැදගත් වන කාලීන තොරතුරු රැසක් මේ තුළින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
