ඇඩ්වොකේටා නිදහස් ආර්ථික සමුළුව අදයි
- 13 10 2017
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ඇඩ්වොකේටා ආයතනය මගින් පවත්වනු ලබන නිදහස් ආර්ථික සමුළුව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) කොළඹදී පැවැත්වේ.
ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී ප.ව.5.30 ට පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදුකරන අතර, මෙහිදී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාද දේශනයක් පැවැත්වීමට නියමිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
