අලිබබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා කැමැත්තෙන්
- 19 01 2017
- 14:58
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබාගැනීම සඳහා සහාය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබබා සමාගම (Alibaba) ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකිරීමට කැමැත්ත පළ කර තිබේ.
එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර ඊයේ (18දා) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ වී ඇති අතර, ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
