සැප්තැම්බර් මස මහ බැංකු පොලී අනුපාත නොවෙනස්
- 28 09 2016
- 21:50
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2016 සැප්තැම්බර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7% ක් සහ 8.5% ක් ලෙස නොවෙනස්ව පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
