www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
'ශිල්ප අභිමානී 2017' ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උලෙළෙහි සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04දා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්විණි.
තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උලෙළ ලබන 08දා දක්වා පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රාණි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd