ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන මාධ්‍ය කණ්ඩායමක් මෙරටට රැගෙන එයි
- 25 06 2019
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සංවිධානය කරනලද විශේෂ මාධ්‍ය චාරිකාවක් සඳහා චීනයේ ප්රමුඛ හා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල ප්‍රධාන සංස්කාරකවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු වැනි මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වයක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
LUXURYTIMES Magazine, Jiemian News, News.qq.com, Global Times සහ Zen Lake යන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ඔවුන් මෙම සංචාරයට සහභාගී වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
