ශ්‍රී ලංකන් නියෝජිත විකුණුම් සම්මන්ත්‍රණයක්
- 21 03 2014
- 15:12
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විකුණුම් අංශය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකන් නියෝජිතයින්ගේ විකුණුම් සම්මන්ත්‍රණය හෙට (22දා) ජෙට්වින් යාල හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණය සඳහා IATA ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංවිධානයේ ලියාපදිංචි වූ 100කට අධික නියෝජිතයන් පිරිසක් සහභාගි වීමට නියමිතව ඇති අතර, එහිදී ගුවන් සේවා සමාගමේ සේවා සහ නිෂ්පාදනයන් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර කරන්නන්ගේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සහ ශ්‍රී ලංකන් හොලිඩේස් පිළිබඳවත් දැනුම්වත් කිරීමට නියමිත බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
