විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ නොවැම්බරයේ යම් වැඩිවීමක්
- 12 01 2023
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2022 ඔක්තෝබර් මාසයේදී වූ ඇ.ඩො.මිලියන 355ට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කර තිබේ.
ඒ අනුව, 2022 නොවැම්බරයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 384ක් දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
