මහ බැංකු පොලී අනුපාත ස්ථාවරව පවත්වාගෙන යයි
- 20 08 2020
- 09:21
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මෙවර නොවනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කරගෙන තිබේ.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය (SDFR) 4.5%ක මට්ටමක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතකය 5.5% අගයන්හි නොවෙනස්ව පවතිනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
