පොහොර ගැටලු දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්
- 27 10 2019
- 23:25
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම්දීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.
ප්රමාණවත් පරිදි පොහොර මීට පෙර පොහොර මිලදී ගත් නියෝජිත ආයතන හරහා ලබාගත නොහැකි නම්, 0112 034 329 යන අංකයට දැනුම් දෙන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
