පෙට්‍රල් ඩීසල් මිල පහළට
පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.155 සිට රු.145 දක්වා අඩු කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, රු.123ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වා අඩු කරන බවද කියයි.
ඒ අනුව, අද (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ක්‍රියාත්මක කෙරෙන බවද මුදල් ආමත්‍යාංශය පවසයි.
popular news
-
lion Friday, 02 November 2018 08:23 AM
people are නො ෆූල්ස්.We remember who you are please leave giving the place to the legitimate man
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

