දෙසැම්බර් උද්ධමනය සියයට 14ක් දක්වා තව ඉහළ ගිහින්
- 21 01 2022
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති 11.1% සිට 2021 දෙසැම්බර් මාසයේදී 14.0%ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
