දිවි නැගුම ගැන යාපනය දැනුම්වත් කරයි
- 11 07 2014
- 16:19
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම සංවර්ධන වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (10දා) යාපනය, වීරසිංහම් ශාලාවේදී සිදුකෙරිණි.
එහිදී දිවි නැගුම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හා ඒවා ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම්, උතුරු පළාත් සභා විපක්ෂ නායක තවරාජා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
