ණය සහන සඳහා අප්‍රේල් 30ට පෙර බැංකු ශාඛා විමසන්න
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.බිලියන 50ක සය-මාසික ප්රතිමූල්ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කරමින්, කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහාය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස් නිකුත් කර තිබේ.
කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020 මාර්තු 20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්රතිමූල්ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මූල්‍ය ආයතන) 2020 මාර්තු 25 වැනි දින සිට ක්‍රියාත්මක මෙම ප්රතිමූල්ය පහසුකමට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබන අතර දැනුම් දී ඇති සහනයන් ලබාදෙනු ඇත. සහනයන් සහ ප්රතිමූල්ය පහසුකමේ ප්‍රධාන අංශ පහත පරිදි වේ.





popular news
-
Ajintha chathuranga Sunday, 05 April 2020 06:20 PM
මා රැකියාවක් වශයෙන් තීරොද, (metar taxi) රියදුරෙක්.මා හට බිරිඳ සමග දරුවන් දෙන්නේක් සිටි. දිගටම පවත්වාගෙන යන ඇදිරි නීතිය නිසා විශාල අර්ථක ගැටලුවකට මුහුණපා ඇත. මෙ අවස්ථාවෙ මා හට නය මුදලක් ලබා ගත හැකිද .මා විසින් වෙනත් කිසිදු ධනයක් ලබා නොමැත. 07705347717 NIC.198836500050 ස්තූතියි.
Reply : 0 0
K. D.A. Nilmini Wednesday, 08 April 2020 10:58 AM
Nilmini soup hotel, wadduwa.,thalpitiya hi pawathwagena giyemi. Nawatha arambakitimata sarthaka salasumak hadaganimata mudal saha adhasak assyai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

