ඩයලොග් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සහන
- 29 03 2020
- 09:42
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සිය ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක #356# ඩයල් කර රීලේඩ් හෝ ඩේටා ලෝන් එකක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති තිබේ.
මුදල් නොමැති අවස්ථාවක ලෝන් එකක් ලබාගැනීමට ඔබ ඩයල් කළ යුත්තේ #456# ලෙස මීට පෙර සඳහන් කෙරුණේ ප්රමාද දෝෂයකින් බව ඩයලොග් ආයතනය දැනුම් දෙයි.
එමෙන්ම ඔබට අමතර රු.100ක හදිසි අවස්ථා ලෝන් එකක් #007# ඩයල් කිරීමෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
