ගත වූ මාස 6ට රු.මිලියන 263ක මල් වර්ග ශ්‍රී ලංකාවට ගෙනැවිත්
- 4 09 2018
- 12:15
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2018 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ රු.මිලියන 263ක මල් සහ මල් පැළ වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අලුත් රෝස මල් හා පැළ ක්රිෂන්තම්ස් මල් (කැපූ නොකැපූ) හා පැළ සහ මල් පොහොට්ටු සහ ඕකිඩ් වර්ග බහුලව මෙරටට ආනයනය කර ඇත. එමෙන්ම, වැඩිම මල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ චීනය, ඉන්දියාව, තායිලන්ත්‍ය, ඇමෙරිකාව, මියන්මාරය, කෙන්යාව සහ නෙදර්ලන්තය වැනි රටවලිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
