කොළඹ කොටස් වෙළෙඳ පොළ අද වසා දැමෙයි
- 16 03 2020
- 03:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
රජය විසින් අද (16දා) දිනය රජයේ, බැංකු හා වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කිරීම නිසා, කොළඹ කොටස් වෙළෙඳ පොළද, අද (16දා) දින වෙළෙඳ පොළ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කළ බව දැනුම් දෙයි.
ඒ අනුව 2020 මාර්තු 16දා හෙවත් අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දැමෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
