අපනයන සම්මාන උළෙල 2018 ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ
- 18 09 2018
- 19:50
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
අපනයන ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයෙන අපනයන සම්මාන උළෙල 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණි.
අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත මහතා ඇතුථ නිලධාරින් මීට එක්ව සිටියහ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
