හුළුගල්ල සමුගනියි
- 14 05 2022
- 08:40
- {{hitsCtrl.values.hits}} views
- ..
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාපත්ත වී තිබේ.
ඔස්ට්‍රේලියාවේදී ඔහු අභාවප්‍රපාත්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 66 වැනි වියේ පසුවිය.
යුදමය කාල වකවානුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
