අයුතු ඇතුළුවිම හා පුද්ගලයෙකුට පහරදීම යන චෝදනා යටතේ හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
අද අලුයම 3.00ට පමණ නිවසකට ඇතුළුවී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රාදේශිය ලේකම්වරයාගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහු හල්දුම්මුල්ල ප්රා දේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙක් බව පොලීසිය පවසයි.
එස්.පි. නානායක්කාර