හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි. ඔහුට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මිට දින කිහිපයකට පෙර සිට කොළඹ ජාතික රෝහලේ හෘද සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බවයි.