හෙට පැය 8කට ඇඳිරි නීතිය ඉවත් කරයි
- 12 05 2022
- 19:36
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට දිනයේදි පැය 8කට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව නැවතත් පස්වරු 2.00ට ඇඳිරි නීතිය පනවන අතර නැවතත් අනිද්දා පෙරවරු 6.00 තෙක් ක්රියාත්මක වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
