සභානායක දිනේෂ් - ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න
- 15 05 2022
- 08:37
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම පත්කිරීම් සිදුකර ඇති අතර ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී අමාත්‍යවරුන් ලෙසද දිවුරුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
