එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබියදී සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණියේය.
කෙසේ වෙතත් ඔහු සභා ගර්භයට නොපැමිණියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව මාධ්‍ය ප්‍රශ්ණ කල විට ඔහු පැවැසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ලංකා බැංකුවෙන් මුදල් ලබාගැනිමේ අවශ්‍යතාවක් පැවැතිය හෙයින් තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.
“මට තියෙනවා අද බැංකුවේ පොඩි ප්‍රශ්ණයක්. මට ලංකා බැංකුවේ සල්ලි වගයක් ගන්න ඕන. සල්ලි ටිකක් වුවමනා කරලා තියෙනවා. මේ දවස්වල සල්ලි නෑ හිරවෙලා ඉන්නේ”