සජබ මන්ත්‍රිණී ඩයනා ගමගේටත් රාජ්‍ය ඇමතිකමක්
- 18 04 2022
- 19:33
- {{hitsCtrl.values.hits}} views
- ..
සජබ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මන්ත්රීවරියටත් රාජ්‍ය ඇමතිධූරයක් ලැබී තිබේ ඒ අනුව ඇය ප්‍රවාහන රාජ්‍ය ඇමතිනි ලෙස අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
