කොහුවල පොලිස් වසමේ සරණංකර මාර්ගයේ පිහිටා ඇති වෙළඳසැලක් තුළදි කොහුවල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කළ ව්‍යාජ 500 මුදල් නෝට්ටු 41ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු.19ක් හා 20 පමණ වු සංඝරාජ මාවත කොළඹ 10 ප්‍රදේශයේ පදංචිකාරියන් දෙදෙනෙකු වේ.
ඔවුහු අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
