www.ada.lk
2026 අගෝස්තු මස 20 වන බ්‍රහස්පතින්දා
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.
මෙම සියලු විරෝධතා කිසිම දේශපාලන පක්ෂයක සහායකින් තොරව ජනතාවගේ කැමැත්තෙන් සංවිධානය වී තිබේ.
විරෝධතාවට එක්ව සිටින පිරිස් අතරින් වැඩි පිරිසක් තරුණ තරුණියන් වීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
popular news
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
ගාල්ලේ කොරල් රෝපණය කිරීමේ ව්‍යාපෘති දෙක
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි
නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි නාවිකයන් 11 දෙනා බේරා ගැනෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd