වියළි කාලගුණයේ වෙනසක්
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් අද (09දා) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව අද අලුයම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් නැගෙහිර, උතුරු මැද, හා ඌව පළාත්වල තැනි තැන සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් පවසයි.
-
කපිල Tuesday, 09 July 2019 09:47 AM
කොළඹට වැහි පොදක් වැටුණු නිසා ජනෙල් සාස්ත්‍රය භාවිතා කරලා මේ නිවේදනය කරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
