අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ පැවැති ඉංග්‍රීසි විභාග ප්‍රශ්න පත්‍රය සඳහා ජංගම දුරකතයක් භාවිත කරමින් පිළිතුරු ලියු සිසුවාට අදාළ පිළිතුරු කෙටි පණිවිඩ මගින්සි යොමුකළ ගුරුවරිය පොලිස්සු අත්අඩංගුවට ගෙන තිබේ.
බලංගොඩදී මෙම අත්අඩගුවට ගැනීම සිදුකර තිබේ. මේ වන විට ඡංගම දුරකතනය භාවිතයෙන් පිළිතුරු ලියූ සිසුවාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.