විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ මේ වන විට පවිතන දේශපාලන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කඩිනම් විසදුමක් ලබාගැනීම වෙනුවෙන් සාකච්චා කිරීම සඳහායි. හෙට (30දා) පස්වරුවේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
කථානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා මෙම එකඟතාවට පැමිණ තිබේ.