වතු කම්කරුවන්ට වැටුප් වැඩිවීමක්
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම තේ කර්මාන්තයේ යේදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් බදු සහන ලබාදීමටත් වැඩ කරමින් සිටින බව ඔහු සඳහන් කරයි.
තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා හිටපු කම්කරුවන්ගේ සිට තේ අපනයනකරුවන් දක්වා සෑම පාර්ශ්වයකටම ආරාධනා කරන බවද ඔහු සඳහන් කරයි.
popular news
-
nimal Wednesday, 21 November 2018 02:57 PM
මෙයා කව්ද ... සල්ලි කොහෙන්ද ?
Reply : 0 0
chathuri Wednesday, 21 November 2018 03:34 PM
ඔය. කියන. තේවතු ඩේසි ආච්චිගේ. නමට. ලියාගන්න පුළුවන් නේද. . කලින්. ඉඩම් ගත්ත. වගේ. ,රජයේ. දේපල මුදල් ,සේරම මන්ද බුද්දික. න් ටික. බෙදා. ගත්ත. නැවත. ඇවිත්. පඩි. වැඩි කරන්න හෙට. වෙනකොට. ඔප්පු අරන්. මාලිගා. හදන්න. යයි. , නුබ. ,විමල් මේ වගේ කට්ටිය. ඉන්න. ඕන තැන. තමයි. ඔයස්ථානය. වතු. වැඩ දන්නා. දේකුත් නැහැ. ඉගෙන. ගත්තු දේකුත් නැහැ , නමුත්. කතා කරන්නේ රජයේ පඩිවැඩි කිරීම් ,
Reply : 0 0
rocky Wednesday, 21 November 2018 03:39 PM
තේ වතු ටික චීනෙට විකුනනවා නම් අර වඩිවේල්ව ඔහුගේ පිරිවරත් එක්කම චීන්නුන්ට විකුණලා දාන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

