වඩුවේල් සුරේෂ් නැවතත් ආණ්ඩුවට?
අමාත්‍යධුරයෙන් ඉවත්වන බව සඳහන් කළ වඩුවේල් සුරේෂ් මහතා නැවතත් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් හමුව පැවැත්වෙයි.
මේ සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් විමසා සිටි විට ඔහු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවයි.
කෙසේ වෙතත් වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් හමුවට එක්වූ බව ඔහු තහවුරු කළේය.
popular news
-
Marikkar Wednesday, 21 November 2018 03:08 PM
දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩය්....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

