ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සිවුවැනි දිනයට අදත් ක්‍රියාත්මක වෙමින් පවතී.
උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා ඊයේ දිනයේතී භික්ෂුන්වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේදි මහනුවරට පැමිණියහ.
එසේම උන්වහන්සේට සහාය පළකරමින් ඊයේ දිනයේදී මෙන්ම අද දිනයේදීත් උන්වහන්සේට සහාය පළකරමින් දිවයින පුරා උපවාස, විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.
