රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශය වැඩවර්ජනයක්
- 5 04 2022
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- ..
සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ විසින් ඒකාබද්ධ ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කල බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කරයි.
එලැඹෙන 08 වැනි දින ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය සහ මහජන පීඩාවන්ට එරෙහිව දිවයිනේ සියලු සේවකයන් එක්ව මෙම දැවැන්ත වැඩවර්ජනය දියත් කිරීමට තීරණය කල බවත් අද (05) පැවති මාධ්‍ය හමුවේදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
